සිරියා සාම කථා අවුල් කරයි : කම්හලක 300ක් පැහැරගනී සිරියාවේ අයිඑස් සටන්කරුවන් ඩැමස්කස් අගනුවර සමීපයේ නගරයක සිමෙන්ති කම්හලකට පැන 300ක් පමණ සේවකයන් පැහැරගන්නට ඇතැයි කම්හල් අධිකාර 07 April 2016
මිනීමරුවන් දෙදෙනකු පැනලා : හොයන්න මහජන සහාය පතයි ඇමෙරිකාවේ මිසිසිපි හි පිහිටි මානසික සෞඛ්‍ය රෝහලකින් භයානක මිනීමරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇ 07 April 2016
බ්‍රසල්ස් ප්‍රහාරයේ සැකකරුවකු ගැන ලොකු සැකයක් බ්‍රසල්ස් ප්‍රහාරයට සම්බන්ධ අයකු යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කළ අයකු බවට හෙළි වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. යුරෝපා පාර්ලි 07 April 2016
අයිස්ලන්ත අගමැති පුටුවට අලුත් මුහුණක් අයිස්ලන්තයේ නව අගමැති ලෙස සිගුරූරු ඉන්ගි ජොහැන්සන් පත්කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. පසුගියදා ඇතිවූ පැනමා මොසැක් ෆොන්සේකා සමාග 07 April 2016
ඉන්දීය සිසුවා සෙල්ෆියෙන් අවසන් ගමන් යයි හයිද්‍රාබාද් සත්තුවත්තේ දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පාසල් සිසුවකු (16) මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මන්ජීත් චෞද්‍ර 06 April 2016
ඉන්දියාවේ පරාජයෙන් පසු සිසු ගැටුමක් ඉන්දියාවේ ශ්‍රීනගර්හි ජාතික තාක්ෂණ ආයතනයේ ඉන්දීය සිසුන් හා ජම්මු කාශ්මීර සිසුන් අතර ඇතිවූ ගැටුම්වලින් පසු මේ වන විට යුද හමුදා බල 06 April 2016
නැගෙනහිර බිහාරෙත් මත්පැන් සිඳේ ඉන්දීය රාජ්‍ය බලධාරීන් නැගෙනහිර බිහාරයේ මත්පැන් විකිණීම හා පරිභෝජනය සම්පූර්ණයෙන් තහනම් කර නිවේදනයක් නිකුත් කර ඇතැයි එරට 06 April 2016
අයර්ලන්තයෙත් මහමෙව්නාව අසපුවක් අයර්ලන්තයේ ජිවත්වන බෞද්ධ සැදැහැවතුන්ගේ උත්සාහයක් මත මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක් අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින් නඟරයට ආසන්න නිසසල ප 06 April 2016
බංග්ලාදේශ ගල් අඟුරු බලාගාරයකට විරෝධය චීන ආධාර යටතේ ඉදිකැරෙන බංග්ලාදේශයේ චිතගොන් වරාය නගරය අසල ගල් අඟුරු බලාගාරයට විරෝධය පා පොලිසිය සමග ගැටුම් ඇතිකරගත් වැසියන් තුන්දහ 06 April 2016
කළු සල්ලි සුදු කළ සමාගම් ප්‍රශ්න දුරදිග යයි ප්‍රසිද්ධ චරිත සහ ධනවත් පුද්ගලයන්ගේ වත්කම් හෙළි නොකර සැගවීමට මෙන්ම බදු නොගෙවා සිටීමට එම පුද්ගලයන්ට උදව් කළ මොසැක් ෆොන්සේකා සමාග 05 April 2016
ජාකර්තාවේ ගුවන්යානා දෙකක් එකිනෙක ගැටේ ඉන්දුනීසියාවේ ජාකර්තා ගුවන්තොටුපලේ දී ගුවන් යාන දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරෙන් ය 05 April 2016
ඊශ්‍රායලයෙන් පලස්තීන නිවාස හතකට ප්‍රහාර ඊශ්‍රයලය විසින් පලස්තීනයේ කබාටියා නගරයේ පලස්තීන පවුල් වලට අයත් නිවාස 7ක් කඩා දැමූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. ජෙරුසලම ඊශ්‍රාය 05 April 2016
හෙලිකොප්ටරයක් කඩාවැටී 5ක් මරුට සංචාරකයින් රැගත් හෙලිකොප්ටරයක් ඇමරිකාවේ ටෙනසී හිදී කඩා වැටීමෙන් එහි ගමන්ගත් 5 දෙනකු මියගොස් ඇතැයි සීඑන්එන් පුවත්සේවය පවසයි. 05 April 2016
කාෂ්මීරයේ ප්‍රථම මහඇමැතිනිය වැඩ බාර ගනියි කාශ්මීරයේ ප්‍රථම මහා ඇමතිවරිය ලෙස 56 හැවිරිදි මෙහෙබුබා මුෆ්ටි වැඩ බාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනතා ප්රජාතන්ත්ර 04 April 2016
පකිස්තානයට මහ වැසි : 53ක් මරුට සෙනසුරදා සිට වයඹදිග පකිස්තානයට බලපෑ ධාරානිපාත වර්ෂාවව නිසා ඇති වූ ගංවතුරෙන් 53 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් විශාල පිරිසක් රෝ 04 April 2016
කළු සල්ලි සුදු කරන සමාගමක රහස් ලිපි එළියට පැනමා නීතිඥ සමාගමක් වන මොසැක් ෆොන්සේකා හි රහස් ලිපිගොනු මිලියන 11ක් පමණ පිටවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. ගනුදෙනුකරුවන්ට කළු 04 April 2016
මුරුසි දූපත අසලින් ගුවන් යානයක කොටස් හමුවේ මිට වසර දෙකකට පෙර අතුරුදහන් වූ මලයාසියා ගුවන් යානයේ සුන්බුන් කොටස් යැයි කිව හැකි කොටස් කිහිපයක් හමු වී ඇති බව එරට මාධ්‍ය වාර් 03 April 2016
මාලදිවයිනත් මාධ්‍ය දඩයමට සැරැසේ : මාධ්‍යවේදීහු 11ක් අත්අඩංගුවට මාලදිවයින් ජනපති කාර්යාලයය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ බව කියන මාධ්‍යවේදීන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත 03 April 2016
අරාබි යානය හදිසියේ ගොඩබස්වයි මගියකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් යානයක් අද (3) ඉන්දියාවේ තමිල්නාඩුවට හදිසියේ ගොඩබස 03 April 2016
මහාරාස්ට්‍ර වැසියෝ උසාවි නියෝග කඩති ඉන්දියාවේ මහරාස්ට්ර ප්‍රාන්තයේ ශනි නම් හින්දු දේවස්ථානයට කාන්තාවන්ට ඇතුළුවීම වළක්වා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එසේ 03 April 2016
යාපනයේ 25 පැරීසියේ සමරයි 1965 දී තිරුමරායි කලා මන්ත්‍රම් (තිරුමායි කලා සභාව) යනුවෙන් කලායතනයක් යාපනයේදී ආරම්භ කළේය. යාපනය හා ඒ අවට ප්‍රදේශවල ජීවත්වූ තරුණ 03 April 2016
මෝදි සෞදි සංචාරයක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෞදි අරාබියේ සංචාරයකට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. මෝදි සෙනසුරාදා (2) සිය සංචාරය ආරම්භ කරම 03 April 2016
උතුරු කොරියාව සමාජ මාධ්‍ය තහනම් කරයි ෆේස්බුක්, ට්විටර් හා යූටියුබ් යන සමාජ මාධ්‍ය භාවිතය උතුරු කොරියාවේ නිල වශයෙන් තහනම් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. තැප 03 April 2016
ආගම් බේද නොසැලකූ මගියාට රණශූර පදක්කම 2015 දෙසැම්බර් මාසයේ කෙන්යාවේ බස් රියකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් අතරතුර ක්‍රිස්තියානි ආගමිකයන් පිරිසක් බේරාගත් ස්ලාම් ආගම 02 April 2016
‘අයි.එස්ට න්‍යෂ්ඨික අවි ලැබීම බරපතල තර්ජනයක්‘ - ඔබාමා ලෝකය වෙනස් කරන න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ත්රස්තවාදීන් උත්සහ කරන බවත්, න්‍යෂ්ටික ත්‍රස්තවාදය වැලක්වීමට පියවර ගෙන ඇ 02 April 2016
පූටිනුයි හිට්ලරුයි එක වල්ලේ පොල් සිරියාවේ හා ඉරාකයේ යුද වැදී සිටින ඉස්ලාම් අන්තවාදි ඩෙඒස් ත්රස්තවාදීන්ට එරෙහි රුසියාව හා බටහිර බලවතුන් ගෙන් සැදුම්ලත් කණ්ඩාය 01 April 2016
පැරිසියේ මහා පිපිරීමක් මධ්‍යම පැරිසියේ ගෑස් පිපිරුමකින් පසු වීදි කිහිපයක වැසියන් ඉවත් කළ බව පැරිස් පොලිසිය කියයි. මෙම පිපිරීමෙන් අඩුම තරමින් පස් දෙන 01 April 2016
පාලම කඩා වැටී මිය ගිය ගණන 17ට නඟී ඉන්දියාවේ කොල්කටා නගරයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 18 දක්වා ඉහල ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පාලම කඩා වැටීමෙන් 70 දෙන 31 March 2016
බ්‍රසල්ස් ප්‍රහාරයේ ඉලක්කය බෙල්ජියම් අගමැති? පහුගිය බ්‍රසල්ස් ප්‍රහාරය බෙල්ජියමේ අගමැති චාල්ස් මයිකල්ට එල්ල කිරීමට තිබු ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස 31 March 2016
කාන්තාවක් වියට්නාම පාර්ලිමේන්තුවේ මුල් පුටුවට වියට්නාම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස උයෙන් ති කිම් නන් තේරී පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට කාන්තාවක කථානායක ලෙස තෝරා ප 31 March 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026