තුර්කියේ දියා බකීර් හා කිසිල්ටෙපේ නගරයන්හි සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් අට දෙනකු මියගොස් 25 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දියාබකීර් නගරයේ ටිග්‍රිස් ගඟ ආසන්නයේ ආරක්ෂක මුරපොළක එක් පිපිරීමක් සිදුව ඇති අතර කිසිල්ටෙපේ හි රෝහල ආසන්නයේ මාර්ගයක දුරස්ථ පාලකයකින් බෝම්බයක් පුපුරුවා හැර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd