ඇන්ත්‍රැක්ස් වෛරසය හේතුවෙන් නැගෙනහිර රුසියාවේ එක් අයකු මිය ගොස් 90 දෙනකු පමණ රෝහල්ගත කරනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
පිරිමි ළමයකු මේ හේතුවෙන් මිය ගොස් ඇතැයි කියති.
ඇන්ත්‍රැක්ස් වෛරසය පිනිමුවන් අතර පැතිර යතියි විදෙස් මාධ්‍ය කියයි. සයිබීරියාවේ පිනි මුවන් 2300කට ආසන්න ප්‍රමාණයක් එම වෛරසය වැළඳීමෙන් මියගොස් ඇතැයි කියති.
රුසියාව එම වෛරසය පැතිර ඇති ප්‍රදේශවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් හා සහන කණ්ඩායම් යොදවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd