තස්මේනියාවේ මවක් (63) දියණියක ප්‍රසූත කළාය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පෞද්ගලික රෝහලකදී සිසේරියන් සැත්කමකින් දරුවා බිහි වී ඇති අතර මාධ්‍ය වාර්තා පවසන්නේ ඇය ඕස්ට්‍රේලියාවේ පළමු වරට දරුවකු බිහිකළ වයස්ගතම මව ඇය බවයි.
මෙයට පෙර වාර්තාව තබා තිබුණේ 60 හැවිරිදි මවකි. ලෝකයේ මව් පදවිය ලැබූ වයස්ගතම කාන්තාව වන්නේ රුමේනියාවේ 66 වියැති මවක් බවද වාර්තා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd