ඉරාකයේ බැග්ඩෑඩ් නුවර රෝහලක අද ඇති වූ ගින්නකින් නොමේරූ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි  බිළිඳුන් 11 දෙනකු මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. විදුලි කාන්දුවකින් මෙම ගින්න   හට ගෙන ඇති බවත් ගින්නට මැදි වී හුස්ම ගැනීමට අපහසු තත්ත්වයේ සිටි තවත් බිළිඳුන් හත් දෙනකු සහ මවුවරුන් 29 දෙනකු වෙනත් රෝහලකට මාරු කර යවා ඇතැයි ද එරට රජය පවසයි.

439