IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තවත් අයිඑස් ලොක්කෙක් මරුට

ඊජිප්තුවේ සිනායි හි අයිඑස් නායක අබු දුවා අල් අන්සාරි ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඊජිප්තු හමුදාව පවසයි.

ජිහාඩ් ත්‍රස්තයන් ඉලක්ක කර එල්ල කළ එම ප්‍රහාරයෙන් තවත් ත්‍රස්තයන් 45 දෙනකු පමණ මිය ගිය බවද කියති.

ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කළ අන්සාරි 2011 වසරේ සිට අයිඑස් ත්‍රස්ත ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධව නායකත්වය ගෙන කටයුතු කළ අයකු බව කියති.



අදහස් (0)

තවත් අයිඑස් ලොක්කෙක් මරුට

ශ්‍රියානි Sunday, 07 August 2016 02:26 PM

මේ අය සහමුලින්ම විනාශ කල දවසක ලොවටම යහපතක් (හේ)

:       0       0

අමිල Friday, 05 August 2016 06:44 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site