රුසියාවේ ගුවන් හමුදාවට අයත් එම් අයි 48 දරණ හෙළිකොප්ටරයක් උතුරු සිරියාවේ දි වෙඩි තබා බිම හෙළා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

සිරියානු විපක්ෂයට අයත් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරයි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි කාර්ය මණ්ලඩය පස් දෙනකු ගමන් කර ඇති බවත් ඉන් එක් අයකු කලරිකරුවන්ගේ ග්‍රහණයට පත්ව ඇතැයි නිල නොලත් ආරංචි පවසයි.

කෙසේ වෙතත් රුසියාව පවසා ඇත්තේ කාර්යමණ්ඩලයට කුමක් වූවේද යන්න ගැන තවමත් තොරතුරක් නැති බවත් පරීක්ෂණ සිදුකරන බවත්ය.

450 451

452 453