රේගන්ගේ බිරිඳ ජීවන ගමනින් සමුගනී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ බිරිඳ නැන්සි රේගන් මහත්මිය අද මිය ගියාය. කැලිෆෝර්නියාවේ පුද්ගලික නිවසේ දී මියයන විට ඇය 94 06 March 2016
චීන සෝපානයෙන් මළ සිරුරක් චීනයේ සියෑන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් ක්‍රියා විරහිත කර මාසයකට පසු යළි විවෘත කරද්දී එහි මියගිය කාන්තාවක සිටි බ 06 March 2016
ඝාතකයෙක් වැඩිහිටි නිවසකට පනී යේමනයේ වැඩිහිටි නිවාසයක කන්‍යා සොයුරියන් හතර දෙනකු ඇතුළු 16 දෙනකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය වාර් 06 March 2016
බෝට්ටුව මුහුදුබත් වෙයි තුර්කියේ සිට ග්‍රිසිය දක්වා සරණාගතයන් රැගෙන යමින් තිබූ බෝට්ටුවක් ගිලී යාමෙන් 18ක් පමණ මියගොස් ඇතැයි තුර්කි රාජ්‍ය පුවත් සේවය වාර 06 March 2016
තෙල් බවුසරය පුපුරා 47ක් මරු දකිති ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට දකුණින් පිහිටි හිල්ලා නගරයේ ආරක්ෂක මුරපොළක ට්‍රක් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් 47 දෙනකු මියගොස් 06 March 2016
ඉරාන ව්‍යාපාරිකයාට මරණ දඬුවම ඉරානයේ ධනවත් ව්‍යාපාරිකයකු වන බාබක් සන්ජානිට එරට අධිකරණය මරණීය දණ්ඩනය නියම කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ඉන්ධන අලෙවියෙන් 06 March 2016
මංගල ඇමරිකාවේ එජාප ක්‍රියාකාරීන් හමුවෙයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 50 වැනි සංවත්සර සමුළුවට සහභාගිවීම සඳහා පසුගියදා ඇමරිකාවට පැමිණි ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති මංගල ස 06 March 2016
පොලිසිය හිටපු බ්‍රසීල ජනපතිගේ නිවස වටලයි තෙල් සංස්ථාවේ සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් බ්‍රසීලයේ හිටපු ජනති ලුයිස් ඉනැසියෝ ලුලා ද සිල්වාගෙන් එරට පොලිසිය ප්‍රශ්න කළ බව විදෙස 05 March 2016
තායිලන්තයේ මගී බෝට්ටුවක් පිපිරෙයි තායිලන්තයේ බැංකොක් නුවර මගී ප්‍රවාහන බෝට්ටුවක් පිපිරීමෙන් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මගී යාත්& 05 March 2016
තුර්කිය පත්තර කන්තෝරුව රජයට ගනී තුර්කියේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත වන සැ(z)මන් පුවත්පත උසාවි නියෝගයකින් රජයට පවරාගැනීමෙන් පසු පුවත්පත් කාර්යාලයට ඇතුළු වූ තුර්කි 05 March 2016
ෆේස්බුක් හරහා දුර්ලභ සතුන් විකිණීමේ ජාවාරමක් වඳවීයාමේ දැඩි තර්ජනයට මුහුණ දී සිටින සතුන් විකිණීම සඳහා ෆේස්බුක් සමාජ ජාලය වෙළඳපොලක් ලෙස යොදාගැනීම සම්බන්ධව සරිසරවේදීන් සිය කනස 04 March 2016
උතුරු කොරියාව මිසයිල වලින් පිළිතුරු දෙයි උතුරු කොරියාව කෙටිදුර මිසයිල ප්‍රහාර හයක් මුහුදට එල්ලකර ඇතැයි දකුණු කොරියාවේ ආරක්ෂක බළධාරීන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත 03 March 2016
කතුන් දෙදෙනාගෙන් තුර්කි පොලිස් බසයකට වෙඩි තුර්කියේ ඉස්තාන්බුල් හි රියොත් පොලිස් ස්ථානය අසලදී කාන්තාවන් දෙදෙනෙක් පොලිස් බස් රියකට වෙඩි තබමින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල 03 March 2016
උතුරු කොරියා තහංචි තවත් තද කරයි උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඒකමතිකව තීරණය කැර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. 03 March 2016
නවසීලන්ත ක්‍රිකට් තරුව නිවී යයි නවසීලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මාටින් ක්‍රෝ පිළිකා රෝගයෙන් මියගිය බව නවසීලන්තයේ හැරල්ඩ් පුවත්පත වාර්තා කරයි. ඕක්ලන්ඩ් හ 03 March 2016
මැලේසියා යානයේ කොටසක් හමුවෙයි ? අතුරුදන් වූ එම්එච්370 මැලේසියා යානයේ යැයි සැක කළ හැකි කොටසක් මොසැම්බික් රාජ්‍යයේ වෙරළබඩ ප්‍රදේශයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය ව 02 March 2016
ඉන්ද්‍රානි හා අනිල් පැරීසියේ ප්රණාමයට හැත්තෑව දශකයේ දිනක කොළඹ බෞද්ධ කාන්තා විදුහලේ ඉගෙනුම ලබන නැගණිය පාසැල් නිවාඩුවට රත්නපුරේ තම පවුලේ නිවසට පැමිණියාය. සංගීත ලෝලියකුව 02 March 2016
වසරකින් පසු අහසින් පොළොවට ජාත්‍යන්තර අභාවකාශ මධ්‍යස්ථානයේ දින 340ත් ගත කළ ඇමරිකානු ගගනගාමී ස්කොට් කෙළී සහ රුසියානු ගගනගාමී මිහායෙල් කෝනියෙන්කෝ සාර්ථක ලෙස 02 March 2016
ලතින් ඇමරිකා ෆේස්බුක් ලොක්කා අත්අඩංගුවට ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන ආර්ජන්ටිනා ජාතික ඩියේගෝ සෝඩැන්ස් බ්‍රසීල පොලිසිය විසින් අත්අඩංගුවට ග 02 March 2016
ඇමරිකා ජනපති සටනට ලොකු සටනක් මේ වසරේ පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසුම ඉතා උණුසුම් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳ 02 March 2016
ඕමාන බස් රිය 18කට මරු කැඳවයි ඕමානයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. සලාලා සිට ඩුබායි බලා ගමන් 01 March 2016
සද්ධාතිස්ස නාහිමි සැමරෙයි හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ 26 වැනි ගුණ සමරු පිංකම පසුගිය සති අන්තයේදී ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස් 29 February 2016
‘ද රෙවිනන්ට්‘ චිත්‍රපටයට ඔස්කාර් සම්මාන රැසක් හොලිවුඩ් හි ජනප්‍රියතම සිනමා සම්මාන උළෙල වන ඔස්කාර් සම්මාන උළෙලේ දී වසරේ හොඳම අධ්යක්ෂවරයා ලෙස මෙක්සිකෝවේ අලිහන්රෝ ජී.ඉනරිතු සම 29 February 2016
ඉරාකයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට නැගෙනහිරින් පිහිටි පෙදෙසේ වෙළඳ පොළක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් ඇතැයි ඉරාක බලධාරින් පවසයි. 28 February 2016
ගල් අඟුරු පතලක 35ක් මියයති රුසියාවේ උතුරු පෙදෙසේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 36 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගලවාගැනීමේ නිලධාරීන් පස් දෙනකු 28 February 2016
සේවයට පැමිණි පළමු දිනයේම වෙඩි කා නසී ඇමරිකාවේ වර්ජිනියාහි පදිංචි ඈෂ්ලි ගුයින්ඩොන් පොළිස් කාන්තාවක් ලෙස දිවුරුම් දී සේවයට ගිය පළමු දිනයේම වෙඩි ප්‍රහාරයකට ලක්වී මියග 28 February 2016
යේමනයේ කඩ වීදියකට ගුවන් ප්‍රහාර යේමනයේ අගනුවර සනා නගරය ආසන්නයේ කඩ වීදියකට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් 30කට අධික පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙ 28 February 2016
ගිනිකන්දෙන් වෙන් වූ අක්ක නගෝ 30 වසරකින් යළි හමුවෙති කොලොම්බියාවේ ආමෙරෝ නමැති නගරයේ ආසන්නයේ පිහිටි නෙවාඩෝ ඩෙල් රුයිස් නමැති ගිනිකන්ද 1985 නොවැම්බර් 13 දා පුපුරා යාමෙන් මියගිය යුවළකගේ දි 27 February 2016
වියට්නාම් ඇල්ලෙන් තිදෙනක් එලොවට වියට්නාමයේ ලැම් ඩොන් පළාතේ ඩටන්ලා නමැති දිය ඇල්ල නැරඹීමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනකු ඇල්ලෙන් පහළට වැටී මියගොස් සිටිය දි සො 27 February 2016
චිලී සිංහ පැටවු හාමතේ මැරෙති චිලී රටේ උතුරු ප්‍රදේශයේ හා පේරු රාජ්‍යයේ වෙරළ තීරයන්හි මියගිය මුහුදු සිංහ පැටවුන් සිය ගණනක් ගොඩ ගසා ඇතැයි මුහුදු ගවේෂකයෝ කියති. 27 February 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026