IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දකුණු සුඩානයේ ගැටුම්වලින් 300ක් මියයති

දකුණු සුඩානයේ රජයේ හමුදා සහ විරුද්ධවාදීන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් 300 දෙනකු පමණ මිය ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි. එරට ගැටුම් අද පස්වැනි දිනටත් ක්‍රියාත්මක වන බව කියති.

දකුණු සුඩානයේ අගනුවර වන ජුබා හි විශාල පිපිරීමක් අද සිදුවූ බවත් වැසියන් තම නිවාසවලින් ඉවත්වීම වැළැක්වීමට වෙඩි තැබූ බවත් කියති.

එක්සත් ජාතීන්ගේ පදනමේ ඇතිවූ ගැටුම්වලින් තුවාල ලැබූවන් ගණන 67කි. අට දෙනකු මියගොස් ඇති බවද කියති. එහි සිටින දහසක් පමණවූ පිරිසට වතුර සැපයීමට නොහැකිවන පරිදි වතුර ටැංකි අවහිර කර ඇත.

ගැටුම් හේතුවෙන් ජුබාහි 10000ක් පමණ දෙනා අතුරුදන්ව ඇති බවත් තවත් බොහෝ පිරිසක් එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථාන දෙකකට සේන්දුවී සිටින බවත් කියති.

දකුණු සුඩානය 2011 වසරේදී සුඩානයෙන් වෙන්වී නිදහස ලැබීය. නමුත් 2013 දෙසැම්බර් සිට ජනපති සල්වා කීර් හා ඔහුගේ හිටපු උප ජනපති රීක් මැචාර් අතර අභ්‍යන්තර ගැටුම් ඇතිවිය.  එය සිවිල් යුද්ධයක් බවට පත්විය.

36281B3700000578-3684152-image-a-6_1468234584801 36281C7C00000578-3684152-image-a-3_1468233997255 36281C8700000578-3684152-image-a-1_1468233985290 36281EB800000578-3684152-image-a-2_1468233987715



අදහස් (0)

දකුණු සුඩානයේ ගැටුම්වලින් 300ක් මියයති

ජගත් Tuesday, 12 July 2016 01:41 AM

අනේ දෙවියනේ මෙහෙමත් විනාශයන් සිදුවෙන්නේ ඇයි? (නි)

:       0       0

සරත් Monday, 11 July 2016 12:53 PM

කවුද ඔය සූඩානය බෙදුවේ? මොකක් හින්දාද? වෙනස සැපද? (නි)

:       0       0

කෙනත් වල්පිට Tuesday, 12 July 2016 03:28 PM

ලංකාවටත් කරන්න හදන්නේ ඔය ටික තමයි බටහිරින්. මේක තේරෙනකොට අපි පරක්කු වැඩියි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2280 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site