මහා බ්‍රිතාන්‍යයේ හල් නගරයේ දැඩි සීතල නොතකා 3000 ක් පමණ ගැහැණු පිරිමි තම නිරුවත් සිරුරු හල් මුහුදේ වර්ණ වලින් පාට කළහ. හල් නගරයේ සාමුද්‍රික උරුමය නිරූපනය කරමින් කලාව වෙනුවෙන් ඔවූහු සිය නිරුවත් සිරුරු නිල් පැහැයේ අඩු වැඩි ප්‍රෙභ්ද 4 කින් වර්ණ ගන්වා ගත්හ.
ඇමරිකා ඡායාරූප ශිල්පී ස්පෙන්සර් ටියුනික්ගේ අදහසක් අනූව මේ කලා උත්සවය පැවැත් වේ.
80 හැවිරිදි මහල්ලෙක්ද සීතගේ ගැහි ගැහී සිරුර පැට කරගෙන සිටියේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්නද (බ)
අපේ රටේ නිල්පාට කවුරුවත් ඔතන ඉන්නවද කියල හොයල බලන්න. නැහැ නේද ? (බ)
මහා මොග්ගොල්ලාන මහ රහතන් වහන්සේත් ,උත්පලවන්නා මහ රහත් තෙරණියොත් ස්වභාවිකවම මේ පාටයි, ඒ පාට නාල නෙමෙයි ඇත අතීතයෙහි කළ නිල් මානෙල් මල් පුජා නිසා, පෙර කළ පින හරි අසිරිමත් පින්වතුනි. (බ)
අපේ රටේ මේ විදිහට එක ගොඩේ නිදාගෙන හිටියොත් ඊළඟට මොනවා වෙලා තියේවිද? (නි)
කරුමේ කියන්නේ, අපේ ඇත්තන්ට අනුන්ගේ නිරුවත හොඳට පෙනුනාට, තමන්ගේ නිරුවත නොපෙනෙන එකනේ? (බ)
මේ අය නිරුවතින් ගැහැණු , පිරිමි එක ගොඩේ සිටියට කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි ලංකාවේ තිබුනානම් සොරිම තමයි. (බ)
ප්‍රියන්ත, ඔබගේ අදහසට මාත් එකඟයි. මෙම අවස්ථාවට පැමිණ සිටින සියලුම අය මෙහි පරමාර්ථය හිතේ තබාගෙන හැසිරෙනවා. මේ රූප පෙළින් එය වැටහෙනවා. හැබැයි, කිවුවත් වගේ මෙහෙ නිරුවතින් නෙමෙයි, ඇඳුම් පිටින් හරි මෙහෙම දෙයක් කළොත් එතනත් අරක්කු, බියර්, නැත්නම් කාන්තාවන්ට අපහසුවෙන විදිහට හැසිරෙන එක වෙන අවස්ථා වැඩියි. (නි)
ඇඳුම් ඇඳගෙනත් ලංකාවේ තම නිවාස ඇතුළෙත් ඉන්න බැරි වාතාවරණයක් තියෙද්දී තව මොන කතාද? මේ වගේ තැනක නිරුවතින් සතියක් වුණත් හිටියට කැළලක් වෙන්නේ නැහැ දම්මික සොයුර. ඒ රටවල තියෙන හැදියාව අපේ මව්බිමේ අපි අතර නැති එක ගැනයි අපි ලැජ්ජා වෙන්න ඕනෑ (නි)
නොතේරෙන අයටයි මේ කියන්නේ. ඔය මිනිස්සු ඔහොම ඉන්නේ ලොකු හිතේ සංයමයකින්. අපේ අයට ඕවා ඉගෙනගන්න, කුහකකම් වලින් අෑත්වෙන්න තව කල්ප කාලයක් යාවි (නි)
අපේ රටෙත් නිල් පාට අය කොළ පාට වෙනවා. රතු පාට අය නිල් පාට වෙනවා. අපේ රටවල මිනිසුන් ගිහින් සුද්දගේ කුලී වැඩ කරනවා (නි)
රුපවතීටත් පුළුවන් ඡායාවෙන්වත් ඔතනට ගිහින් ඇඟ නිල් පාට කරගන්න, අපේ රටේ ඉන්න අයගේ නිරුවත හොයන වෙලාවේ. (නි)
ඇමෙරිකා, යුරා්‍ෙපය්‍ෙ වැඩි හරියක් මානසික ලෙඩ්ඩු (අ)
කලාත්මක ඇසකින් දුටුවිට හරිම සුන්දර දසුනක්. මිනිස් නිරුවතේ සුන්දරත්වය හරිම චමත්කාරයි. අපේ අය නම් මේවා දිහා බලන්නේ වපර ඇසින්. (නි)