දුර්ලභ වකුගඩු පිළිකාවක් වැළඳුණු කාන්තාවකගේ සංරක්ෂණය කළ ඩිම්බ අවුරුදු දහයකට පසු ඇයගේම කුසේ තැන්පත් කිරීමෙන් දරුවකු බිහිකිරීමට සමත් වූ බව බ්‍රිතාන්‍යයේ එඩිම්බරෝ සරසවියේ වෛද්‍යවරු පවසති.
ඔවුන් පවසන්නේ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය ඉතිහාසයේ මෙවැන්නක් සිදු කර ඇත්තේ ප්‍රථම වතාවට බවයි.
පිළිකා රෝගීන්ට දෙන කීමෝතෙරපි ප්‍රතිකාර මගින් කාන්තාවන් ආර්තවාභාවයට පත්වීමට හෝ වඳ භාවයට පත්වීමට ඉඩ ඇති නිසා පිළිකාව වැළඳී ඇති බව නිශ්චය කරගත් පසු මෙම කාන්තාවගේ ඩිම්බ කෝෂ කොටසක් අධි ශීත තත්ත්ව යටතේ සංරක්ෂණය කර ඇත.
පිළිකාවෙන් සුවය ලැබූ පසු ඇයගේ කුසේ නැවත ඩිම්බ තැන්පත් කර සජීවී පිළිසිඳ ගැනීමකට ලක්කිරීමෙන් නීරෝගී පිරිමි දරුවෙකු බිහිකිරීමට ඇය සමත් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලෝකයේ තාක්ෂණය මොනතරම් දියුණුද? (නි)