උස ගොඩනැගිල්ලක සිට බල්ලකු විසි කරන වීඩියෝවක් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අතර එම වීඩියෝවේ සිටින බල්ලා විසි කරන පුද්ගලයන් දෙදෙනා ඉන්දියාවේ පොලිසිය අත්අංගුවට ගෙන ඇත.
ඔවුහු මදුරාසියේ පදිංචි පාසල් සිසුහු දෙදෙනෙක් වෙති.
වීඩියෝන අන්තර්ජාලට එක්වූ පසු ඔවුන්ගේ ක්‍රියාවට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉන් පසු ඔවුන්ගේ පාසලේම සිසුන් පිරිසක් එම දෙදෙනා ගැන පොලිසියට දැනුම් දී තිබේ.
ඒ වන විටත් නගරයෙන් පලා ගොස් සිටි සිසුන් දෙදෙනා ඔවුන්ගේ දෙමපියන් විසින් පොලිසියට බාර කැරිණි. අත්අඩංගුවට ගැනුණු දෙදෙනා අප මත මුදා හැරිණි.
දෙදෙනා ඇප මත මුදා හැරීම ගැන සත්ව හිමිකම් ක්‍රියාකරුවෝ කෝපයට පත්ව සිටිති.
වීඩියෝ සාක්ෂි සහ එතරම් මහජන විරෝධයක් තිබියදීත් ඔවුන් දෙදෙනා දිනක්වත් රිමාන්ඩ් බාරයේ තබා ගැනීමට නොහැකි වීම ඉන්දියාවේ සත්ව සුබසාධන නිතිය කෙතරම් දුර්වල දැයි කියාපාන බව එම ක්‍රියාකරුවෝ පවසති.
ඉන්දියාවේ එවන් වරදකට දඩ මුදල රුපියල් සියයක් පමණ බව සදහන් වේ. සත්ව ක්‍රියාකාරීහූ ඔවුන් දෙදෙනාට දැඩි දඩුවම් පනවන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගනිති.
2025 නොවැම්බර් මස 04
584
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2276
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බල්ලා විසි කළ කොල්ලො දෙන්නා අත්අඩංගුවට
සුනන්ද Thursday, 07 July 2016 04:29 AM
මුන් දෙන්නවම එතනම ඉඳන් පල්ලෙහට තල්ලු කරන්න ඕනේ (බ)
විනිල් Thursday, 07 July 2016 11:20 AM
සුනන්ද, මෙයාලට ලැබුන ප්‍රසිද්ධියේ හැටියට රැකියාවකට අයදුම් කරනවා නම් කරන්න වෙන්නේ මස් කඩේක විතරයි (නි)