ඉතාලියේ දුම්රිය අනතුරකින් 10 දෙනකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
දකුණු ඉතාලියේ බාරි හා බාර්ලෙටා දුම්රියපොළවල් අතරදී එකම පීල්ලේ පැමිණි දුම්රිය දෙකක් එකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
තුවාලකරුවන් කඩිනමින් ආසන්නතම නගරය වන ඇන්ඩ්‍රියා හි රෝහල් කරා රැගෙන යන බව කියති.
සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවකු ගුවන් මගින් රෝහලට රැගෙන යනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි. එක රියදුරෙක් ලංකාවේ කෙනෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
කණගාටුදායක පුවතක් (නි)
මෙවන් විපත් සිදු නොවේවා.(හේ)