සිරියාවේ ඊසානදිග  කුර්දිෂ් පාලන ප්‍රදේශයක් වන ක්වැමිෂ්ලි නගරයේ ට්‍රක් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් 40දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

බෝම්බය පුපුරා ගිය ස්ථානය ආසන්නයේ කුර්දිෂ් ආරක්ෂක මූලස්ථානය ද තිබෙන බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම අයිඑස් සටන්කාමීන් විසින් බාරගෙන ඇත.

   _90527684_0715syriaqamishli _90529982_mediaitem90529980 _90530453_35ca4241-b9a5-4a13-9284-a1a63c6034a1 _90530455_a618e695-c634-4691-a0fe-b6372be7eca9