2025 නොවැම්බර් මස 04
588
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1708
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාබුල් නුවරට ප්‍රහාරයක් : 80ක් මරුට
හිරාන් Monday, 25 July 2016 07:41 AM
නූගත් මිනිස්සු හින්දා මුළු ලෝකයම දිනෙන් දින අගාධයට යනවා. අන්ධ භක්තියෙන් ඇස් නොපෙනී ගොස් ඇති බැවින් සහ බුද්ධියක් නොමැති බැවින් මේ අය ඕනෑම දෙයක් කරන්න පෙලඹෙනවා. (නි)
ආනන්ද Sunday, 24 July 2016 11:09 PM
ටිකිරි සමඟ මමත් එකඟයි. විශ්වය විසින් බුදුදහමේ පැවත්මට නිගාදෙන අයට ක්‍රමවත්ව දඬුවම් දෙනවා (නි)
අරවින්ද Monday, 25 July 2016 12:39 AM
කණගාටුදායක පුවතක් (නි)
ටිකිරි Sunday, 24 July 2016 08:00 AM
මේකෙන් පෙන්නේ මේ අධම අය ලෝකෙම විනාශ මුඛයට යවන බවයි ...කොහොම වුනත් අපේ අවිහින්සාවාදී බුදුපියාණන්ගේ බාමියන් බුදු පිළිම කඩපු උන්ට නම් හොඳක් වෙන්නේ නෑ (බ)