ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කදිමියා හි ෂියා මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 21 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඉරාක ආරක්ෂක අංශ සහ රජයට හිතවාදි පිරිස් ඉලක්ක කළ මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්තවාදීන් පිළිගෙන ඇතැයි ද එම වාර්තවල සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd