බංග්ලාදේශයේ ඩකා අගනුවරදී කුමන්ත්‍රණකාරීව හැසිරුණු කැරලිකරුවන් නව දෙනකු පොලිස් ප්‍රහාරවලින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට පොලිස්පති ශාහිදුල් හක් පැවසුයේ මෙහෙයුම අතරතුර එක් පුද්ගලයකු රඳවා තබාගත් බවයි. කැරලිකාර කණ්ඩායමක් ඩකා ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ තිප්පොළක කුමන්ත්‍රණයක් සිදුකර ඇතැයි ද ඔවුන් කැරැල්ලක් සඳහා සූදානම්ව සිටි බව ද කියති.
ජිහාඩ් සංවිධානයේ පොත්, බෝම්බ සහ ගිනිඅවි එහි තිබී සොයාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. කළු ඇඳුම් කට්ටලයක් සහ කළු කොඩියක් ද සොයා ගත් බව කියති.
මෙම කැරලිකරුවන් අයිඑස් සාමාජිකයන් බව නිල නොලත් වාර්තා පවසයි.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2294
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංගලි කැරලිකරුවන්ට පොලිසියෙන් වෙඩි
දොන් Thursday, 28 July 2016 01:58 PM
චානකලා වගේ අය හමුදාවේ හිටියොත් වෙන්නේ ආයුධ පරික්ෂා කරනවා කියලා මංකොල්ලකෑම තමයි. මේ වගේ සමහර අය නිසා තමයි හමුදාවට යුධ අපරාධ චෝදනා නගලා තියෙන්නෙත්. (නි)
චානක Wednesday, 27 July 2016 12:51 AM
ලංකාවටත් මේ වගේ කරදර එන්න කලින් සෝදිසියක් දාලා ආරක්ෂාව පැත්තෙන් දෙයක් කළා නම් හරි නේද? එහෙම වෙනවද දන්නේ නැහැ (නි)
නිමල්කා Wednesday, 27 July 2016 05:34 AM
කවදා මේ ප්‍රශ්න වල අවසානයක් දකින්නද? (නි)