තුර්කියේ මාස තුනක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට එරට ජනපති තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අන්කාරා අගනුවර ජනපති මැදුරේ සිට ජාතිය ඇමතූ තායිප් ඒර්ඩොගන් පසුගියදා සිදුවූ රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් මෙම තීරණය ගත් බව ප්‍රකාශ කළේය.
ජනපති ප්‍රකාශ කළේ සියලු හමුදාවන්හි තිබූ විස බීජ පිරිසිදු කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd