IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තුර්කි කුමන්ත්‍රණකරුවන්ට පරිප්පු කන්න වෙයි

තුර්කියේ ජනපති ටායිප් එර්ඩොගන්ට පක්ෂපාතී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක තම ජීවිත පරිත්‍යාගයෙන් නිරායුධව වීදි බැස හමුදා කුමන්ත්‍රණය පරාජය කළහ. හමුදා ක්‍රියාවට විරුද්ධව නිරායුධව වීදි බැස හමුදා පාලනයට එරෙහිව පෙනී සිටි ජනතාවගෙන් දෙසීය පනහකට වැඩි පිරිසක් හමුදා ප්‍රහාරයන් වලින් මිය ගිය බව වාර්තා වේ. ජනතා නැගී සිටීම ඉදිරියේ බෙලහීන වූ හමුදා කැරලිකරුවෝ ජනතා ග්‍රහණයට හසුවූහ.

තුර්කියේ අග්‍රාමාත්‍ය කියනුයේ මේ වන විට තුන්දහසකට ආසන්න හමුදා පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අන්කාරා ප්‍රදේශයේ සියලුම ප්‍රධාන පාළම් සහ මරමස්ථානවසා දමා ඇති බවත්ය.

කුමන්ත්‍රණකරුවන්ට කිසිම බුරුලක් නොදෙන බවත් ඔවුන් කළ ක්‍රියාවන් අනූව දඬුවම් ලැබෙන බවත් තුරුකි අගමැති කියයි.

තුර්කියේ අසාර්ථක හමුදා කුමන්තුණයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හැරිහැරයක් වී නැතැයි අන්කාර අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය කියයි.

3656EB5900000578-3693268-image-a-9_1468689465357 3654544E00000578-3692693-image-a-7_1468658285542 small-thurky



අදහස් (0)

තුර්කි කුමන්ත්‍රණකරුවන්ට පරිප්පු කන්න වෙයි

කුමාර් (ගල්ෆ්) Monday, 18 July 2016 10:42 AM

මේ කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් හොඳයි, රට එකාදිපති පාලනයට යන එක නතර වෙනවා. (ම)

:       0       0

රොහාන් Tuesday, 19 July 2016 08:37 AM

මේ කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් ප්‍රජතන්ත්‍රවාදය බල්ලට යනවා කුමාර් ගේ දනුමන් ගැන කියල වැඩක් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 588 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1708 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site