ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මිය ගොස් 14 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
බැග්ඩෑඩ් හි බොහෝ පිරිසක් ගැවසෙන හුසේනියා මුරපොළේ දී මෙම පිපුරුම සිදුකර ඇත.
ඒ අවට තිබූ වාහන රැසකට ද දැඩි අලාබ හානි සිදුව ඇතැයි කියති.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2280
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1707
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැග්ඩෑඩ් නුවර බෝම්බ ප්‍රහාරයක්
චන්න බුවනක Thursday, 14 July 2016 03:27 PM
මරාගෙන මැරෙන බෝම්බ මොන හේතුවක් නිසා පටන්ගත්තද කියන්න දන්නේ නැහැ. නමුත් වැරදි වැඩක්. වැරදි ආදර්ශයක්. (නි)