IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවේ බෙහෙත් ගබඩාවක ගින්නකින් 8ක් අළුවෙති

ඉන්දියාවේ මුම්බායි අන්දේරි ප්‍රදේශයේ ජුහු හි බෙහෙත් ගබඩාවක් ගිනි ගැනීමෙන් අට දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

බෙහෙත් ගබඩාවේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි කියති.

ගින්නෙන් මිය ගිය අය අතර ගැබිණි කාන්තාවක හා ළමයකු ද සිටි බව වාර්තාවේ.

එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. 



අදහස් (0)

ඉන්දියාවේ බෙහෙත් ගබඩාවක ගින්නකින් 8ක් අළුවෙති

ඉසුරු Monday, 04 July 2016 11:12 AM

පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. (බ)

:       0       0

සෑම් Friday, 01 July 2016 05:57 AM

හෙට අනිද්දා වෙනකොට, දුං වැදුන පැනඩෝල් , කළු ගැහිච්ච ඇස්පිරින්, බාගෙට පිළිස්සුනු ප්‍රතිජීවක කරල් අපේ ෆාමසි වල විකුනන්න නොතිබුනොත් තමයි පුදුමේ . . (ම)

:       0       0

යෝනක Friday, 01 July 2016 07:12 PM

මියගිය අය ගැන දුකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 584 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2276 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site