සෞදි අරාබියේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලය අසල මරාගෙන මැරෙන ප්‍රහාරකයකු බෝම්බයක් පුපුරුවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ප්‍රහාරයකයා මිය ගොස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.
ජිදාහ් හි රෝහලේ වාහන නැවතුම්පොළක පිපිරීම සිදුව ඇතැයිද එහි නවතා තිබූ වාහන රැසකට අලාබ හානි සිදුව ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd