ලන්ඩන් අලි සාගල හමුවෙයි බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ විධායක කමිටුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී දක්ෂිණ සංවර්ධන ඇමති සාගල 18 October 2015
එඩින්බරෝ සරසවියෙන් ශාරුක් ඛාන්ටත් උපාධියක් බ්‍රිතාන්‍යයේ ප්රමුඛ පෙළේ විද්‍යායතනයක් වන ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලය බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වන ශා රුක 16 October 2015
අභ්‍යවකාශයට ආගන්තුකයෙක් ඇවිත් ඉතා විශාල ආගන්තුක වස්තු සමූහයක් පෘථිවිය අවට අභ්‍යවකාශයේ දක්නට ලැබුණු බව තාරකා විද්‍යාඥයෝ කියති. එය වෙනත් පිටසක්වල ජීවී ශිෂ්ටාචා 16 October 2015
භාචි සුසාන් පැරීසියේදි ගී ගයයි වර්තමාන ශ්‍රී ලංකාවේ යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වන භාචි සුසාන් ප්‍රථම වරට පැරීසියේදි ගී ගයන සංගීත ප්‍රසංගයක් ඔක්තෝ 15 October 2015
ඥාති සංග්‍රහය ලන්ඩන් යයි "ඥාති හිතමිතුරු සංග්‍රහයෙන් ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයයට නීති විරෝධී පත්වීමක් ලබාදී ඇති බවට " බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සං 15 October 2015
ජිනීවා කඨිනය ලබන 8 ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 8 වැනිදා උදේ 10ට ඇරඹෙන බව විහාරාධිපති තවලම ධම්මික හිමියෝ පවසති. ජිනීවා විහාරස්ථා 14 October 2015
ප්ලේ බෝයි සඟරාව නිරුවත වසා ගනියි ගැහැණුන්ගේ නිරුවත් ඡායාරූප පළ කිරීම ඇමරිකාවේ ප්ලේ බෝයි සඟරාව නතර කර ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක ස්කොට් ෆ්ලැන්ඩර්ස් කියයි. 14 October 2015
එම්.එච් 17 යානයේ මාරයා මිසයිලයක් 2014 වසරේ ජූලි මාසයේ පුද්ගලයින් 298 දෙනකු මරණයට පත් කරමින් විනාශ වූ මැලේසියා ගුවන්සේවයට අයත් එම්එච් 17 ගුවන් යානය කඩා වැටීමට හේතුව මිසයි 14 October 2015
ප්‍රංශ නව තානාපති ලාංකිකයන් හමුවෙයි පසුගියදා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශාල වෙනසක් සිදුවිය. විශාල වෙනසක් සිදු කළ බව වඩාත් නිවැරදිය. මෙම වෙනස සිදුවුයේ පිරිසිදු ප්‍රජ 13 October 2015
ඉන්දියාවේ පොත් එළිදැක්වීමකට තීන්ත ප්‍රහාරයක් පාකිස්තාන හිටපු විදේශ ඇමැතිවරයකු වූ කර්දිෂ් මොහොමඩ් කසූරී රචනා කළ ග්රන්ථයක් ඉන්දියාවේ මුම්බායි නුවරදී එළිදැක්වීමේ අවස්ථාවේදී 13 October 2015
නොබෙල් සාම තෑග්ග ටියුනීසියාවේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසකට මෙවර නොබෙල් සාම ත්‍යාගය ටියුනීසියාවේ ජාතික සංවාද කණ්ඩායමට ලබාදෙන බවට පසුගිය සිකුරාදා රැස්වූ නෝර්වේජියා නොබෙල් කමිටුව තීරණය කළේ 11 October 2015
තුර්කියේ බෝම්බ ප්‍රහාරයක් : 95 ක් ජීවිතක්ෂයට තුර්කියේ අන්කාරා නගරයේ පැවැති සාම රැලියක් ආසන්නයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 95 දෙනකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 11 October 2015
‘දරුවාට පරිගණකයක් දී නිකම් බලා ඉන්න එපා’ "බාල අපරාධ හෝ අපචාර වලදී දෙමාපියන්ට එහි වගකීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නැතැයි" මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි කියති. "ශ්&z 09 October 2015
නොබෙල් සාම ත්‍යාගයේ හිමිකරු අද ප්‍රකාශයට නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා අද (9) පෙරවරුවේ දැනුම් දීමට නියමිත බව නොබෙල් කමිටුව නිවේදනය කරයි. සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙ 09 October 2015
හදවතේ ලෙඩේ හොයන්න ලේසි ක්‍රමයක් ස්කොට්ලන්ත සහ ඇමරිකා එක්සත් ජනපද පර්යේෂකයන් පිරිසක් විසින් හෘදයාබාධයක් වැළඳී ඇත්ද යන්න තීරණය කෙරෙන සරල ලේ පරීක්ෂණයක් සොයා ගනු ලැ 08 October 2015
ෆුකුෂිමා බලාගාර පෙදෙස කැලේට යයි ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විනාශයත් සමග අතහැර දැමූ ප්‍රදේශ දැන් සොබාදහමේ ගොදුරක් වී ඇති ආකාරය පෙන්වන අපූරු ඡායාරූප රැස 08 October 2015
නියපොත්තෙන් ලෝක වාර්තාවක් තම වම් අතෙහි ඇඟිලි පහේම නියපොතු වෙනුවෙන් ලෝක වාර්තාවක් තබා ගීනස් පොතටද නම ඇතුළත් කළ පුද්ගලයකු ඉන්දියාවෙන් වාර්තාවේ. ඉන්දියාවේ ශ්&zw 08 October 2015
වටපනුවාට වැට බැඳ නොබෙල් ත්‍යාගය දිනති වෛද්‍ය විද්‍යාව සඳහාවන නොබෙල් ත්‍යාගය මෙවර වටපනු පරපෝෂිත ආබාධයක් හා මැලේරියා රෝගය මර්දනය කිරීමේ කර්තව්‍යයට උරදුන් පර්යේෂකයන 08 October 2015
චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතලයි චීනයේ හෙනන් ප්‍රාන්තයේ යුන්තායි කන්දේ අඩි 3540 ක් ඉහළින් පිහිටි වීදුරු මාර්ගයෙහි කොටසක් සංචාරකයින් රැඳී සිටියදී ඉරිතලා ගොස් ඇති බව 07 October 2015
සිනමාවෙන් ලංකා ඉතාලි පාලමක් නාපොලියේ ඉතාලියේ නාපොලි නගරයේ දාන්තේ චතුරස්රයේ දී පසුගිය දා මුහුරත් උලෙළක් පැවැත්විණි. නව සිනමාපටය 'සිඛී' නම් වෙයි. සූවිසි බුදුවරයන් වහ 07 October 2015
නාපොලියේ නව සංඝාවාසයක් ඉතාලියේ නාපොලි නගරයේ දාන්තේ චතුරස්‍රය අසල නව සංඝාවාසයක් ඇරැඹිණි.නාපොලි ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය ලෙස නම්කෙරුණු එම බොදුනු පන්සල 07 October 2015
නියමුවා උඩුගුවනේ දී මියයයි ඇමෙරිකා ගුවන් සේවයට අයත් යානයක් සඳුදා රාත්‍රී ෆීනික්ස් ගුවන්තොටුපොළේ සිට බොස්ටන් ගුවන්තොටුපොළට පියාසර කරමින් සිටිය දී යානයේ ප්& 06 October 2015
නිව්යෝක් නුවර පිංකම් රැසක් නිව්යෝක් බෞද්ධ විහාරස්ථානයට අනුබද්ධ ලොන් අයිලන්ඩ් විහාරයේ කඨින පිංකම ඔක්තෝබර් 4 වැනි ඉරිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. නි 06 October 2015
‘අමයුරු රස ගී නද මැද බර්මින්හැම් වැසියෝ මත්වෙති‘ එක්සත් රාජධානියේ බහුවිධ පෙදෙස්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට, ලාංකීය ශිල්පීන්ගේ සංගීත ප්‍රසංගයක් නැරඹීමට නම් ලන්ඩනයටම යායුතුය. එතෙ 05 October 2015
බුද්ධි අංශයට සෙත් පතයි ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් හට සෙත්පතා ලන්ඩන් නුවරදී බෝධි පුජාමය පින්කමක් පැවැත්වීමට 'සැමට ප්රජාතන්ත්රවාදය සදහා වූ සංව 05 October 2015
රැකියා එජන්සිය තවත් පිරිසක් අමාරුවේ දාලා රුපියල් 23000ක් වැනි සොච්චම් වැටුපකට සෞදි අරාබියේ කම්කරු රැකියාවක් සඳහා පැමිණ කබලෙන් ළිපට වැටී සිටින ලාංකක තරුණ කණ්ඩායමක් පසුගිය සි 05 October 2015
ගෝතමාලාවේ සියයකට අධික පිරිසක් පණ පිටින් වැළලෙති ගෝතමාලාවේ කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිතව සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. 05 October 2015
‘හඳට ගියත් ලංකාවේ මිනිහෙක්‘ අපගේ කැනඩා සංචාරයේදී පසුගිය වසරේ ජුනි මස 14 වෙනි සෙනසුරාදා අප ගත කළේ "ප්‍රින්ස් රුපර්ට්" නගරයේදීය. එය කැනඩාවේ "බ්‍රිටිෂ් 02 October 2015
මහදැනමුත්තා නොසිටි නිසා දිවියාගේ දිවි බේරෙයි උතුරු ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ "සර්දුල් කේඩා" ගමට අහාර හෝ ජලය සොයා පැමිණි දිවියෙකු ලොකු අකරතැබ්බයක මුහුණ පෑවේය. නිවස 01 October 2015
අයිඑස් ත්රස්තයන්ට රුසියාවත් උඩින් ගහයි අයිඑස් ත්රස්තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා මග පාදා ගනිමින් රුසියාව සිරියාවට හමුදා යැවීමට තීරණය කරයි. රුසියාවේ ඉහළ ම 30 September 2015
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026