IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අන්තවාදියෙක් අත්අඩංගුවට

මේ සිකුරාදා(10) ප්‍රංශයේදී ආරම්භ වීමට නියමිත යුරෝ 2016 පාපන්දු තරගාවලියට ප්‍රහාරයක් එල්ල කිරීමේ අදිටනින් පැමිණි පුද්ගලයකු අවි ආයුධ විශාල ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගෙන තිබේන බවට යුක්රේන නිලධාරීහු පවසති.

ග්රෙගොයිර් මෞටක්ස් (25) නමින් හදුන්වන මොහු පෝලන්ත යුක්රේන දේශසීමාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා ප්‍රංශය පුරා ප්‍රහාර 15 සැලසුම් කර ඇති බවත් අන්තවාදී අදහස් ඇති අයෙක් බවත් බලධාරීහු සදහන් කරති.

 පාලම්, අධිවේගී මාර්ග,පල්ලියක් ද ඔහුගේ ඉලක්ක අතර බවද ඔහු නවීන ආයුධ සහ වෙඩි බෙහෙත් කිලෝ 125ක් රැස් කර තිබු බවද සදහන් වේ.

මෙම තරගාවලිය ඉස්ලාමීය සටන්කාමීන්ගේ ඉලක්කයක් විය හැකිය යන බියෙන් යුතුව ඉදිරි යුරෝ ශූරතාව ආශ්‍රිතව ඉහළ ආරක්ෂාවක් සැලසුම් කර ඇති බව නිලධාරීන් පවසයි.



අදහස් (0)

අන්තවාදියෙක් අත්අඩංගුවට

නිශාන්ත Tuesday, 07 June 2016 03:10 AM

මේ සිද්දිය මම දුටුවෙමි.කියන්න කනගාටුයි යුරෝපයේ ඉදිරිය සුබ නැත (පසුගිය කාලයේ සිදුවූ සිද්ධීන් සමග )තවම සිදුවූ දේවල් හොද අවබෝධයක් නැත.ප්‍රංශයේ ගංවතුරින් විශාල විනාශයක් සිදු වෙමින් ඇත.අලුත් රැකියා නීති ප්‍රශ්නයට ප්‍රධාන නගර වල ඊට විරුද්දව යාම තවම ඉවර නැත. මගී ප්‍රවාහන ඊට හවුල් වී ඇත.මහා ජනතව මේ නිසා දැඩි පිඩාවට පත් වෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site