එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවීමට ඇමරිකාවට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උතුරු ඇමරිකාවේ වෙසෙන මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි සිසු සංසදයේ දානමය පිංකමකට එක්විය.
නිව්යෝක් බෞද්ධ විහාරයට ගොස් විහාරාධිපති හිමියන්ගේ ආශිර්වාදයද ලබාගත් පොලිස්පතිවරයා ආදි සිසු සංසදයේ සාමාජිකයන්ද එම පවුල්වල සාමාජිකයන්ද හමුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිතුමා සැමදාම උදේ පාන්දර බුදුන් වැඳ පන්සිල් ගෙන රාජකාරි අරඹන උත්තමයෙක් (නි)
මෙතුමා නි .පොලිස්පති නුවර බාරව සිටියදී නොවරදවා සෑම හිමිදිරියකම උදෑසන හතරට අපේ මුදුන් මල්කඩ බඳු දළදා සමිඳුට කිරිපිඩු දානය පුජාකළ බෞද්ධ ගිහි පිංවතෙකි (නි)
පින් මද පුතුන් සියයක් ලැබුණත් නිසරු .... ඔබ වැනි පුන්සඳින් දුරුවෙයි ලක් දෙරණේ ගණ අඳුරු... (නි)
සාධු සාධු සාධු!!! (නි)
මෙන්න පන්සල් වලට ආදර්ශමත් හොඳ ආසනයක් (නි)
පිටිගල මිලානෝ, මෙතුමා පන්සලකට ගිහින් ඉන්නේ; මොලය පොඩ්ඩක් ටෙස්ට් කර ගැනීම යහපති (බ)
එතුමා ගිහින් තියෙන්නේ හොඳ ටුවර් එකක්.(හේ)
පන්සීල් රකින්නා බෞද්ධයෙකි ... පොලිස්පතිතුමා පන්සිල් රකින්නෙකි ... එමනිසා පොලිස්පතිතුමා ද බෞද්ධයෙකි ...(බ)
පිටිගල මිලානෝ... . හොද වෙදෙක් නීලම්මහර හාමුදුරුවේ උන්වාහන්සේ බැහැ දැක හිස කුඩිච්චියක් දාගන්න (බ)
ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක් වන පුජිත ජයසුන්දර මහතා ලංකාවේ මුල්‍ය අපරාධ කරුවන්ට නිසි දඬුවම් දෙන බව අපට විශ්වාසයි. (නි)
පොලිස්පතිතුමා උත්සව යකට ගියත්, මළගෙදරට ගියත්, මඟුලකට ගියත්, පන්සලකට ගියත් හැසිරෙන විලාශය කාට කාටත් ආදර්ශයක් (නි)