ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ඔර්ලෙන්ඩො හි ඩිස්නි නිවාඩු නිකේතනය ආසන්නයේ කලපුවකදී වයස අවුරුදු දෙකක දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන යනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දරුවා කලපුව අසල සිටියදී කිඹුලකු ඩැහැගෙන ජලය තුළට ගොස් ඇති බවත් දරුවා සමග සිටි පියා දරුවා කිඹුලාගෙන් බේරාගැනීමට දැරූ උත්සාහය අසාර්ථකවී ඇති බවත් කියති.
පොලිසිය හා දරුවාගේ ඥාතීහු දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
පසුගිය වසර 60ක පමණ කාලයේදී කිඹුල් ප්‍රහාරවලින් ෆ්ලොරිඩාහි 22 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා දරුවට වන්දි ගෙවන්න උනේ. (ර)
අනේ පවු! (නි)
දෙමාපියන් දැන ගන්න ඕනි තමන්ගේ ළමයා අතේ දුරින් තියා ගන්න. අනේ පවු අහිංසක පොඩි එකා...(බ)