ලෙබනනයේ නැගෙනහිර පෙදෙසේ සිරියා දේශ සීමාව ආසන්නයේ ක්ඒ ගම්මානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනකු මියගොස් ඇතැයි ද 15 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන ත්‍රස්තයන් සිව් දෙනකු සහභාගී වී ඇතැයි කියති.
ප්‍රහාරය සම්බන්ධයෙන් අයිඑස් ත්‍රස්තයන් වගකීම බාරගත යුතු යැයි ලෙබනනයේ අල් මනාර් පුවත් ඒජන්සිය පවසයි.
2025 නොවැම්බර් මස 04
584
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2276
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෙබනනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්