IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක් සඳහා එකඟතාවයකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තාන දේශ සිමාවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය   හේතුවෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. දේශ සිමාවේ ආරක්ෂකයන් අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර ඉන් ඇෆ්ගනිස්ථාන හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්විය. ඉන් සාමාන්‍ය වැසියෝ නව  දෙනෙක් හා හමුදා නිලධාරීහු තිදෙනෙක් තුවාල ලැබූහ.

ඉන් පසු එම ප්‍රදේශය ආශ්‍රිතව ඇදිරි නීතිය පැනැවීය.

මෙම තත්වය හේතුකොටගෙන දෙරට අතර කාර්යබහුලම දේශ සිමාව වන ටෝකම් දේශ සිමාව වසා තැබීමට සිදුවිය.

රාජ්‍යතාන්ත්‍රිකයන් හරහා මෙම තත්වය පාලනය කරගැනීමට කටයුතු යොදන බව  ඇෆ්ගන් නිලධාරීහු පවසති. දේශ සීමාවේ පකිස්තාන දිසාවේ දොරටුවක් සවි කිරීමට පාකිස්තානය ගත් උත්සාහයට ඇෆ්ගනිස්ථාන  නිලධාරීන් විරෝධය පල කිරීමත් සමග මෙම තත්වය හට ගෙන ඇත.



අදහස් (0)

පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site