බංගලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේදී රත්රන් ග්‍රෑම් 600ක් බර රත්රන් කැබලි හයක් ගුද මාර්ගයේ සගවාගෙන යාමට උත්සහ කරන ලද පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු ආසියාවේ රටවල් කිහිපයකම මහා පරිමාණ රත්තරන් ජාවාරම් වලට සම්බන්ධ බව එරට නිලධාරීහු ප්‍රකාශ කරති.
කෙසේ වෙතත් එම පුද්ගලයා බලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් 384ක් සොයාගැනීමේ අරමුණින් එම ක්‍රියාව කළ බවයි.
ඩොලර් 38600ක් වටිනා ග්‍රෑම් 100ක් බරැති මාලයක් ද සොයාගැනුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට ලෝකයේ වටිනාම මාර්ගය මේකනේ (නි)