සීකා වෛරසය පෙර සිතුවාටත් වඩා භයානක එකක් බව බ්‍රසීලයේ විද්‍යාඥයන් පිරිසක් කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
දරුණු ස්නායු ආබාධ ඇතිකරවීමට සීකා වෛරසය හේතු වන බව එයින් පෙන්වාදී ඇත.
විශේෂයෙන්ම ගැබිණි මව්වරුන්ට ආසාධනය වන සීකා වෛරසය මගින් මෙම තත්ත්වය දරුණු විය හැකි බවත් වෛරසය ආසාදනය වූ සෑම ගැබිණි මව්වරුන් 5 දෙනකුගෙන් අයකුටම රෝගය බලපා ඇති බවත් කියති.
සීකා වෛරසයට එරෙහි එන්නතක් සොයාගැනීම මෙතෙක් පමාවී ඇති අතර මේ වන විට බ්‍රසීලයේ සිදුකරන සීකා මර්දන කටයුතු හේතුවෙන් රෝගය පැතිරීයාම මදක් අවම වී ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd