සිරියාවේ අලෙප්පෝ නගරයේ රෝහලක් අසලට එල්ල වූ ප්‍රහාරයකින් 27 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නගරයේ ඇතිවූ ගැටුම් වලින් 30 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වී තිබේ.
මේ වන විට එම නගරය තුල දරුණු ගැටුම් හටගෙන ඇත.
මේ හේතුවෙන් සිරියාවේ සටන් විරාමය කඩවෙමින් ඇති අතර එය සම්පුරණයෙන් බිද වැටීමට පෙර ඇමෙරිකාවට සහ රුසියාවට මැදිහත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියි.
එරට සටන් විරාමය ආරම්භ වූයේ මෙම වසරේ පෙබරවාරි මස 27 වැනි දා ය. සටන් විරාමයේ දී ප්‍රහාර රාශියක් දෙපාර්ශවයම විසින් එල්ල කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd