උතුරු කොරියාව අද තවත් මධ්‍යම දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියා මාධ්‍ය වාර්තා පවසයි.
නමුත් ඔවුන් අද අත්හදා බැලූ මිසයිලය එරට යොන්හැප් ප්‍රදේශයේදී මුදාහැර තත්පර කිහිපයකදී මුහුදට වැටී විනාශ වූ බව කියති.
උතුරු කොරියාව මේ වසරේදී මිසයිල 7ක් අත්හදා බැලූ බවත් එයින් හයක්ම අසාර්ථක වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම වුනාට පසුබට වෙන්න එපා හරිගියා දාට අපේ උතුරටත් එකක් එවන්න. (බ)
එකක් සාර්ථකයිනේ එ්ඇති අපි කළානම් ඔක්කොම අසාර්ථකයි. (බ)
අපේ රට මොනතරම් පහත් තත්වයට දාලාද මේ බමුණු ලියන්නේ? ලංකාවේ ඉන්න බෑරි නම් ඔය වගේ අය වෙන රටකට ගියාට කමක් නැහැ (නි)