ඕලන්ද ජාතික දන්ත වෛද්‍යවරයකු ප්‍රංශයේදී රෝගීන් 120 දෙනකුගේ මුඛය විකෘති කළැයි අට වසරක සිර දඬුවමක් ලබාදී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ජේකබ් වෑන් නීරොප් (51) නමැති වෛද්‍යවරයා රෝගීන්ට භයංකාර තුවාල සිදුකර ඇතැයි කියති. දන්ත වෛද්‍ය කටයුතු ඔහුට තහනම් කැරුණු අතර ඇමරිකන් ඩොලර් 11,900 ක (රුපියල් 17,40,425) දඩයක්ද නියම කැරිණි.
මධ්‍යම ප්‍රංශයේ නිවියර් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. පැමිණිලිකරුවකු වන ලුසී ජයිලන් බෘෘ සඳහන් කළේ දන්ත වෛද්‍යවරයා වැඩකට නැති හිංසාකාරී ක්‍රියා පිළිවෙත් මගින් දත් ගැලවීම සිදුකළ බවයි.
රෝගීන් පවසනුයේ ඔහුගේ ඉලක්කය වී තිබුණේ රෝගීන්ගේ රෝගී ස්වභාවය තවත් උත්සන්න කර මුදල් ඉපැයීම බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන්ම ප්‍රංශයේ සිටින දත් දොස්තරලගෙන් 60% කටත් වැඩිය ..එක්තරා ජාතියකට අයත් අයයි. ( ඒ අය මුදල් සහ ධනය ගැන ලෝක ප්‍රකටයි..ඔයගොල්ලන්ට මතකද වැනිසියේ වෙළෙන්දා නාට්ටියේ ඉන්න ෂයිලොක් ? ) ඉතින් මේ අයට දතක් ගලවන්න,එහෙම නැතිනම් පිරවිමකට වය වන්නේ ඉතාමත්ම සුළු මුදලක්.නමුත් අය කිරිමනම් සුළු නැහැ. වැරදිලාවත් මේ ජාතියේ කෙනෙක් ගාවට ගියාම ...මෙයා කතාකරන්නේ පන දෙන්න වගේ.දතත් හදනවා.ඊගාවට අනෙක් දත්ගැනත් බලනවා (බ)
වෙනස කියන්නේ අපේ දත් දොස්තර දත් ගළවන්නේ අපිටත් නොදැනීමයි. ගෙදර ගිහින් කෑම කන්න බලනකොටනේ දත් නැති වග දන්නේ (නි)
අපේ දත් දොස්තර නම්.(හේ)
මම කියන්න හැදුව එකම අසෝකා කියලා තියෙනවා..(බ)
අයියෝ මේවා මොනවාද ? ලංකාවේ දත් දොස්තර කෙනෙක් පාර්ලිමේන්තුවේම දත් ගලවල මහජනතාවගේත් දත් ගලවන්නේ! (බ)
අපේ රටේ දත් දොස්තරලත් හොද සල්ලි කාරයෝ දත් ගලවලාම මාළු අල්ලන ට්‍රෝලර් 8 ක් ගන්න පුළුවන් අවුරුදු 5 කින්. හිතා ගන්න දවසකට දත් කියක් විතර ගලවන්න ඇද්ද එක දතක් ගලවන්න කියක් අරගෙන ඇද්ද. ඒවගේම තමයි අසනීපයක් උනත් සින්ගපුරුවේ මුන්ට් එලිසබත් රෝහලේ වීඅයිපී පහසුකම් එක්ක වැඩියේ නැහැ ලක්ෂ 50 කට ටිකක් වැඩියේ වියදම් කරලා බෙහෙත් ගන්නේ. (බ)