යුරෝපයේ විශාලම විහාරය ලෙස සැලකෙන නාපොලි බෞද්ධ විහාරය හෙවත් ෆ්රුල්ලොනේ පන්සලේ ඇතිවූ හදිසි ගින්නකින් ඇති විය. යාබද නිවෙසක ගෑස් ටැංකියකින් ඇතිවූ ගින්න විහාර මන්දිරය තෙක් පැතිර යාමෙන් මෙම හානිය සිදුවී ඇති බව වාර්තා වේ. එදින රාත්‍රී 10ට පමණ ඇතිවූ ගින්න, ගිනි නිවන හමුදාවේ මැදිහත් වීමෙන් පසු දා පාන්දර 3න පමණ වන විට මැඩපවත්වන්නට හැකිවූ වග විහාරයධිපති පනංගල වජිරඥාන මා හිමියෝ ප්‍රකාශ කළහ.විහාර වාසී හිමියනට හෝ විහාර මංදිරයට හෝ පොත්ගුලට හෝ කිසිදු අනතුරක් සිදුවී නැති බව ද විහාර මන්දිරය, දානශාලාව ,ධර්ම ශාලාව , ධාතු මන්දිරය ,මුළුතැන්ගෙය, ආදියට හානිවී ඇත.
ගින්න ඇතිවූ නිවෙසේ විසූ කොන්ගෝ ජාතික තරුණයා බරපතල පිළිස්සුම් තුවාල සහිත ව රෝහල්ගතකර ඇත. නාපොලි වැසි බෞද්ධ හා බෞද්ධ නොවන සියල්ලන් ම පාහේ කම්පාවට පත් ව විහාර භුමියේ එක් රැස් ව ඉදිරි පිළිසකර කටයුතු ගැන කතිකා කැරිණි.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාපොලි බෞද්ධ විහාරයේ ගින්නක්
පාලිත Monday, 09 May 2016 02:16 AM
වජිරඥාන හිමියන් නායකත්වය, සංවිධායකත්වය, කැපවිම ආදී හැම ගුණයකින්ම පිරිපුන් හෙළ සඟරුවනක්. ශාසනික සේවය සඳහා තව තවත් ශක්තිය ලැබේවා! (නි)
රොහාන් දයාදර Saturday, 07 May 2016 07:35 AM
ත්‍රිවිද රත්නයේ ආනුභාවයෙන් විහාරයේ පිළිසකර කටයුතු සාර්ථකව නිමවේවා.! (ර)
ගුණේ Saturday, 07 May 2016 09:09 AM
අද සමාජයේ මිනිසුන්ගේ රාග, ද්වේශ, මෝහ ගින්න මීටවඩා දරුණුය (නි)
ධම්මසිරි Tuesday, 10 May 2016 01:07 PM
ඉක්මනින් විහාරය සහ පන්සල ඉදිවේවා ! (හේ)