ප්‍රේමයට උදව් කළා යැයි කියමින් පකිස්ථානයේ කයිබර් පළාතේ ජිර්ගා ග්‍රාමයේ දැරියක පුළුස්සා මරා දමා තිබේ.
එම දැරියගේ නම ප්‍රසිද්ධියට පත් නොකරන පොලිසිය ඇය අම්බ්‍රින් නමින් හදුන්වනු ලැබීය.
අම්බ්‍රින් ඇයගේ මිතුරියකට සහ ඇගේ පෙම්වතාට ගෙදරින් පලායාමට උදව් කර ඇති අතර එය දැනගත් ජිර්ගා ගමේ කණ්ඩායමක සාමාජිකයන් එකතු වී ඇය ඝාතනය කර තිබේ.
එම සිද්ධියට සම්බන්ධව ඇගේ මව ඇතුළු 15 දෙනෙකුඅත්අඩංගුවට ගෙන තිබේ.
ඇගේ මව ද එම කණ්ඩායමේ සාමාජිකාවක් බවට සදහන් වේ.
නිවසින් පැන ගිය යුවල මේ වන විවාහ වී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ එවුන්ම තමන්ම මරල දාන සංස්කෘතියක් (බ)
නොදියුණු ගෝත්‍රික වැදි කොට්ඨාශයක් වගෙයි හැසිරීම. පකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශ් කියන්නේ එවැනි ජනකොටස් ඉන්න රාජ්‍යයන්, මොන සංවර්ධනය තිබුණත්. (නි)
පකිස්තානයේ බලුකිස්තාන් හා වයඹ දිග ප්‍රාන්තවල වෙසෙන්නෝ බොහෝවිට ගෝත්‍රික ජන කොටස්ය. ගෝත්‍රික යන්නෙන් නොදියුණු හෝ අශිෂ්ට යන්නක් ගම්‍ය නොවේ. ඔවුන්ට ඔවුන්ගේම වූ ජන සම්ප්‍රදායක් ඇත. ඒවා දියුණුයි කියන අපේ සම්ප්‍රදායයන්ට වඩා ජනහිතකාමීය. (බ)
ලෝක ඉතිහාසයේ කවදාවත් මොවුන් විසින් හොඳ වැඩක්, කාරුණික දෙයක් කළා කියලා අපි අහලා තියෙනවද? (නි)
සුන්දර ලෝකය විනාශකර දමන ම්ලේච්ඡ ජාතියක්. (නි)