රටවල් 15කට ඡන්ද බලය අහිමිවෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය රටවල් 15ට අහිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී ඇත්තේ සාමාජි 23 January 2016
කැනඩාවේ පාසලකට වෙඩි කැනඩාවේ ග්‍රාමීය ප්‍රදේශයක්වූ සස්කැච්වන් හි ඩෙනේ උසස් පාසැලට එල්ල කරන ලද තුවක්කු ප්‍රහාරයකදී පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් 23 January 2016
ප්‍රංශයේ හදිසි නීතිය දිගටම ? ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් අයිඑස් ත්රස්තවාදීන් පරාජය කරන තුරු සිය රටේ හදිසි නිතිය පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි ප්රං 23 January 2016
සෙල්ලම ලෙල්ලම වෙයි දකුණු අප්‍රිකාවේ වයඹදිග කකමාස් නගරයේ නිවසක ක්‍රීඩා කරමින් සිටි ඥාතී දරුවන් පස් දෙනකු ශීතකරණයක සිරවී මියගොස් ඇතැයි විදෙස් මාධ්&zwj 22 January 2016
උතුරු ඇමරිකාවට දරුණු හිම කුණාටුවක්? ඉතා දරුණු හිම කුණාටුවක් උතුරු ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වලට කඩා වදිනු ඇති බවට එරට කාළගුණික දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත 22 January 2016
පරණ ඔත්තුකරු මැරුවේ පුටින්ගේ අනුදැනුමෙන්? බ්‍රිතාන්‍ය ඔත්තු සෙවයේ නියුතුව සිටියදී 2006 වසරේ ලන්ඩනයේදී ඝාතනයට ලක් වූ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝගේ ඝාතනය රුසියානු ජනපති ව් 22 January 2016
හීත්රෝ පන්සල ලක් නිදහස සමරයි "නිදහසට අරුතක්" යන තේමාව යටතේ සිවුවැනි වතාවටත් සංවිධනය වන ශ්‍රී ලාංකික ජාතික නිදහස් උත්සවය "සිංහ අදියර 4" ලබන 30 වැනි සෙනස 22 January 2016
දිල්ලියට ගහන අයි.එස් සැලසුම වරදී : හතරක් සැකපිට දිල්ලිය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රහාරයක් දියත් කිරිමට අයි එස් සටන්කාමින් ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්ත 21 January 2016
ආයෙත් ඉරාන තෙල් ලංකාවට? ඉරාන රජයට එරෙහිව පනවා තිබු ආර්ථික සම්බාධක ඉවත්කිරීමත් සමඟම උදාවී ඇති නව වාතාවරණය යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාගැනීමේ හැකියාව පි 21 January 2016
චීනයේ භූකම්පනයක් වයඹ දිග චීනයේ රික්ටර් මාපකයේ 6.4 ක අගයකින් යුත් භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. භූකම්පනයෙන් මහල් නිවාස කිහිප 21 January 2016
සිංගප්පූරුවට ග්‍රහ ලෝක පහක් පේනවාලු වසර 10කට පසු සිංගප්පූරුවට ග්‍රහලෝක පහක් එකවර පියවි ඇසින් නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අද සිට පෙබ 20 January 2016
අයිඑස් කුරිරුකම් හෙළිවේ අයිඑස් සංවිධානය විසින් ඉරාකයේ කාන්තාවන් හා ළමයින් 3500ක් වහලුන් ලෙස රඳවාගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති වාර්ථාවක ස 20 January 2016
පකිස්තාන සරසවියකට තුවක්කුකරුවෝ පනිති වයඹ දිග පකිස්තානයේ චාර්සදා ප්‍රදේශයේ ‘බචා ඛාන්‘ විශ්ව විද්‍යාලයට තුවක්කුකරුවන් තිදෙනකු ඇතුළුවී වෙඩි තබා ඇතැයි එරට මාධ්‍ය ව 20 January 2016
ජිහාදි ජෝන් මිය ගිය බව තහවුරු වෙයි නොවැම්බර් මාසයේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජිහාදි ජෝන් මියගිය බව අයිඑස් සංවිධානය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. 20 January 2016
බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් අමාරුවේ බ්‍රිතාන්‍යයේ සිටින ඉංග්‍රීසි භාෂාව නොදන්නා මුස්ලිම් කාන්තාවන් රටින් පිටුවහල් කරන බව එරට අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍යය 20 January 2016
ඉන්දියාවෙන් තවත් චන්ද්‍රිකාවක් සන්නිවේදන චන්ද්‍රිකාවක් සහිත රොකට්ටුවක් අද (20) අභ්‍යාවකාශ ගත කරන බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසයි. මෙය සන්නිවේදන චන් 20 January 2016
වයස්ගත ම සීයා මියයයි ලෝකයේ ජීවත්ව සිටි වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුලත්ව සිටි ජපානයේ යසුටාරෝ කොයිඩෙ නගොයා නගරයේදී අද (19) මියගිය බව විද 20 January 2016
ප්‍රංශ ජනපතිට ඉන්දියාවේ දී තර්ජන ඉන්දීය ජනරජ දිනයේ දී ප්‍රධාන ආරාධිතයා ලෙස එරටට පැමිණෙන ප්‍රංශ ජනාදිපිත ප්‍රාංශුවා හොලන්ඩ්ට අයිඑස් සංවිධානයෙන් තර්ජන එල්ල 19 January 2016
යූ ටියුබ් තහනම ඉවතට අන්තර්ජාල වීඩියෝ හුවමාරු අඩවිය වන යූ ටියුබ් සඳහා පකිස්ථානයේ තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඉස්ල 19 January 2016
ලන්ඩන් නුවර අලුත් නේපාල පන්සලක් ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නඟරයේ නේපාල ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි නව විහාරස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී 19 January 2016
රක්ෂණ වන්දි ගන්න කාරය ගිනි තියලා ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පුද්ගලයකු සිය කාරයට සිතා මතා ගිනි තැබීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පව 19 January 2016
හිම කන්ද මරු කැඳවයි ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය ආසන්නයේ පුහුණුවීමක යෙදුන විදේශීය සොල්දාදුවන් කණ්ඩායමක් මතට හිම කන්දක් කඩාවැටීම නිසා සොල්දාදුවන් පස් 18 January 2016
මාලදිවයින් හිටපු ජනපති වෙනුවට ඥාතියෙක් නිවාස අඩස්සියට වසර 13ක සිර දඬුවමකට ලක්ව සිටන මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පිටකොන්දේ ඇති වූ ආබාධයකට ශල්‍යකර්මයක් සිදු කිරිමට බ්රිත්යා 18 January 2016
ඉරානයට යළි සම්බාධක පනවයි ඉරානයට පනවා තිබු සම්බාධක ඉවත් කර පැය විසි හතරක් යන්නට මත්තෙන් ඇමෙරිකාව නැවතත් ඉරාන සමාගම් කිහිපයකට සහ පුද්ගලයන් කිහිප දෙන 18 January 2016
ප්‍රංශ ප්‍රහාරයේ සැකකරුවෙක් මොරොක්කෝවෙන් පැරිස් ප්‍රහාරයට සම්බන්ධ බෙල්ජියන් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව මොරොක්කෝව පවසයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රංශයේ පැරි 18 January 2016
සෞදි කවියාගේ මරණ දඬුවම ස්ථිරයි සෞදි අරාබියේ අෂ්රෆ් ෆයාද් නමැති කවියාට එරට අධිකරණය පැනවූ මරණ දණ්ඩනය ස්ථිර වී ඇතැයි විදෙස් පුවත් සේවා කියයි. ඉස්ලාම් දහම ප්‍රති 18 January 2016
ලෝක ප්‍රසිද්ධ ගායිකා සෙලින් ඩියෝන් කඳුළු සලයි ලෝක ප්‍රසිද්ධ කැනේඩියා ජාතික පොප් ගායිකා සෙලින් ඩියෝන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූ සුප්‍රසිද්ධ සංගීත කළමණාකරුවෙකුවූ අවුරුද 18 January 2016
සර්වඥ ධාතු වන්දනාවක් දකුණු කොරියාවේ දකුණු කොරියාවේ තේගු බුල්ගියෝ තේ හක් ක්වනම්සා කොරියා විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින සෑ රජුන් තුළ තැන්පත් කිරීම සඳහා, ශ්‍රී ලාංකාවේ 18 January 2016
බෝම්බයට 13ක් බිලි ඇෆ්ගනිස්ථානයේ ජලලාභාද් නගරයේ ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් රැස්වී සිටි නිවාසයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13දෙන 17 January 2016
බ්‍රසීලයේ රසායනික ගින්නක් බ්‍රසීලයේ සාවෝ පෝලෝ ප්‍රාන්තයේ සැන්ටෝස් ප්‍රදේශයේ රසායනික බඩු ගබඩාවක පිපිරීමකින් රසායනික ගින්නක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වා 17 January 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026