IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇමරිකා පොප් කුමරා සමුගනී

ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය පොප් ගායකයකු වූ ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් අද (22) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මිය යන විට 57 වැනි වියේ පසුවූ ප්‍රින්ස් බටහිර පොප් සංගීත ලොව විප්ලවකාරී කුමරු ලෙස ප්‍රසිද්ධව සිටියේය. ප්‍රින්ස් සිය නිවසේදී මිය ගොස් සිටි අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පසුගියදා පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර ඔහු අසනීපයට ලක්ව වෛද්‍ය උපදෙස් මත නිවසේ විවේක ගනිමින් සිටියේය.

රොක්, ජෑස්, ෆන්ක් ඇතුළු සංගීත ශෛලීන් රැසක් ප්‍රින්ස්ගේ නිර්මාණ ගොන්නට අයත් විය. ගීත රචකයකු හා සංගීතඥයකු ලෙසද ඔහු විශිෂ්ට දස්කම් පෑවේය. සංගීත කලාව වෙනුවෙන් කළ මෙහෙයට 1984 දී ඔහුට ඔස්කාර් සම්මානයද හිමිවිය.



අදහස් (0)

ඇමරිකා පොප් කුමරා සමුගනී

නිශාන්ත Sunday, 24 April 2016 02:18 AM

80 දශකයේ අප සතුටට පත්කළ ඔහු අපි විසින් ඉතාම අගය කරන ඇමරිකානු ගායන තරුවක්. අප ඔහුට නිවන් සුව පතමු! (නි)

:       0       0

කරුණාජීව Friday, 22 April 2016 09:56 PM

මොහුගේ සින්දු අහලා බලන්න. පුදුමාකාර මධුර කටහඬක් ඔහුට තියෙන්නේ. (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 23 April 2016 10:31 AM

ඔව් කරුණාජීව, මොහුගේ මධුර කටහඬ අපේ ප්‍රවීණ ගායකයෙකුගේ හඬට සමානයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site