ඊජිප්තුවේ සිට ඉතාලිය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේ දී පෙරළීයාමෙන් එහි ගමන් ගත් 400කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එහි ගමන් ගත් වැඩි පිරිසක් සෝමාලියාව, ඉතියෝපියාව, එරිට්‍රියාව වැනි රටවල සංක්‍රමණිකයන් බව කියති.
මෙම අනතුරින් පසු බෝට්ටුවේ ගමන් ගත් සංක්‍රමණිකයන් 29 දෙනකුගේ පමණක් දිවි ගලවාගැනීමට එරට දිවි ගලවාගැනීමේ සේවකයන්ට හැකිවූ බව ඊජිප්තු වාර්තා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd