බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කෙරුණු ප්‍රහාර වලට පෙර ගුවන් තොටේ ඇති වූ ආරක්ෂක දෝෂයන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සිටි බවට කෙරෙන චෝදනා හමුවේ බෙල්ජියමේ ගමනාගමන අමාත්‍යවරිය ජැකලින් ගාලන්ට්  ඉල්ලා අද (15) ඉල්ලා අස්විය.

බෙල්ජියමේ ගුවන්තොටුපොළ වල ආරක්ෂක තත්වය විවේචනය කරමින් 2015 වසරේ යුරෝපා සංගමය විසින් නිකුත් කළ රහස්‍ය වාර්තාවක් එරට විපක්ෂය ඉදිරිපත් කර ඇත.