ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක තේරීමේ තරගයේ නිව්යෝක් ප්‍රාන්තයේ ප්‍රතිපල අනුව රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය සදහන් කරයි.
එමෙන්ම තමිා මෙවැනි විශාල ජයග්‍රහණයක් බලාපොරත්තු නොවූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පහු ගිය මැතිවරණ ද්විත්වයම පරාජය විය.
මෙම ජයග්‍රහණයෙන් පසු ඔහුගේ අපේක්‍ෂකත්ව මනාප සටහනේ පෙරමුණ තහවුරු කරගැනීමට හැකි වනු ඇති බවට විචාරකයෝ මත පළ කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද දායකයා මොන රටේ හිටියත් එකම විදිහේ මොලයක් තමයි තියෙන්නේ... (ර)
ඩොනල්ඩ් දිනයි වගේ.(හේ)
ඩොනල්ඩ් මහත්තයා අවෝත් අපිට වාසියි.(හේ)
ඩොනල් මහතා ජයග්‍රහණය කළහොත් ලෝකයේ නොයෙකුත් දේවල් වෙනස් වියහැකියි. ඔහු තමන්ගේ ජාතිය සහ ස්වාධීනත්වයට ගරු කරන නිසා, මෙය ලංකාවටත් ඉතාමත් හිතකර කටයුත්තක් වන්නේ හිලරි මහත්මිය අප තලා පෙලා දැමීමට බලා ඉන්න නිසාය. (හේ)
කවුරු දින්නත් අපිට මොකද (හේ)
මගේ උණුසුම් සුභ පැතුම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට! (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අාවොත් හොඳයි (නි)