IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මෙක්සිකෝවේ තෙල් පිරිපහදුවක පිපිරුමක් : තුනක් මරුට

මෙක්සිකෝවේ වෙරාකෘෘස් හි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක ඇතිවූ පිපිරීමකින් තිදෙනකු මියගොස් 136 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙක්සිකෝවේ තෙල් සමාගමකට අයත් එම මධ්‍යස්ථානය අවට සියලු පාසල් හා ආයතන වසා දැමීමට පියවර ගෙන ඇත.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද පසුගිය වසර කිහිපයේදී ද එම ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් වාර්තා වූ බවද කියති.

පිපිරීම සිදුවූ ස්ථානය අවට ජීවත්වන වැසියන් බොහෝ පිරිසකට ඒ අවටින් ඉවත්වන ලෙස දැනුම්දී ඇත.

web2016421_89361155_89361154 web89361726_4e55a42f-42ec-46ff-a0c8-4699761e7bf7



අදහස් (0)

මෙක්සිකෝවේ තෙල් පිරිපහදුවක පිපිරුමක් : තුනක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site