එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා ලෙබනන්හි නකුරා නගරයේ සේවය කරන සාම සාධක හමුදා භට පිරිස් නිරීක්ෂණය කිරීම සඳහා එහි සංචාරය කළේය.
මැදවල මහතා සාම සාධක හමුදා ප්‍රධානීන් සහ එහි මාණ්ඩලික නිලධාරීන් හමුවූ අතර භට පිරිස් ස්ථානගත කිරීම්, රාජකාරී ස්වභාවයන් හා මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ආරක්ෂාකළ අපේ වීරයෝ දැන් මුළු ලොවම ආරක්ෂා කරනවා. හරිම සතුටුයි (නි)
ඔබතුමාගේ පරිණතභාවය ගැන මැනවින් ඔප්පු වුණා මතුගම සිද්ධියෙන් පසුව ක්‍රියා කළ ආකාරය ගැන ඔබ තුමාට තෙරුවන් සරණයි. (ම)
ඔය නිලධාරියා, උතුම් මනුස්සකමින් පිරුණු නියම මහතමයෙක්. පහුගිය ආණ්ඩුවේ ආශිර්වාදයෙන් බොදු බල සේනාව නමැති ජාතිවාදීන්ගෙන් පහර කාපු ධර්ගා නගරයේදී අපි එ්ක හොදින්ම දැක්කා. විරුවානනී,ඔබට ජයශ්‍රී. (බ)