බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකු ට්‍රිනිඩෑඩ්හි දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇඩ්රින් ජෝන් (22) මෙසේ සන්නද්ධ කණ්ඩායමක වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි ට්‍රිනිඩෑඩ් හි ආරක්ෂක අංශ පවසයි.
ලන්ඩනයේ ක්‍රිස් ගේල් ඇකඩමියේ නායකත්වයද දැරූ ජෝන් ට වෙඩි තැබීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණයවී නැත.
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද ජෝන්ගේ මරණය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd