තායිලන්තයේ බැංකොක් නුවර මගී ප්‍රවාහන බෝට්ටුවක් පිපිරීමෙන් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මගී යාත්‍රාවේ එන්ජිමේ ඇතිවූ තෙල් කාන්දුවක් පිපිරීමට හේතුව බව එරට වාර්තා කියයි.

තුවාල ලැබූ පිරිස අතර මියන්මාර ජාතිකයන් දෙදෙනකු හා ජපන් ජාතිකයකුද ඇතැයි වාර්තාවේ.

_88594171_031818621201635-1 _88594173_031820163518702-1