IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දුනීසියාව අඳුරේ ගිලෙයි

ඉන්දුනීසියාවට අද (9) පූර්ණ සූර්යග්‍රහණයක් දැකගැනීමට හැකිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.

ඉන්දුනීසියාවේ ප්‍රාන්ත 12 කට මෙම සූර්යග්‍රහණය ඉතා හොඳින් දිස්වූ බව කියති. මෙය දැකගැනීම සඳහා අති විශාල සංචාරකයින් පිරිසක් ද එරටට පැමිණ සිටි බව වාර්තාවේ.

ඉන්දුනීසියාවේ ඇතැම් ප්‍රදේශ එරට වේලාවෙන් පෙරවරු 6.20ට පමණ සම්පූර්ණයෙන් අඳුරු වී ගිය බව කියති.

sol;ar_2016396



අදහස් (0)

ඉන්දුනීසියාව අඳුරේ ගිලෙයි

සොපි Thursday, 10 March 2016 10:59 AM

'බාලි'වලටත් පෙනුණා නම් බණ්ඩාර ඕක කට ඇරගෙන හොඳින්ම බලන්න ඇති ...(බ)

:       0       0

ජනහිත Wednesday, 09 March 2016 05:51 AM

අපිටත් දැක ගන්න තිබුනම් කොච්චාර හොදද? අර 1950 ගණන්වල් තිබුන වෙලාව සමහරු වදකහ සුදිය බිව්වලුනේ . ප්‍රතිඵල ගැන ඉදිරියේදී බලමු (බ)

:       0       0

කුරේ Thursday, 10 March 2016 12:54 AM

ඉමේෂ්, ආත්මාර්ථකාමී වෙන්න එපා. සූර්යග්‍රහණයක් ලෝකයටම පොදු ස්වභාවික දෙයක් (නි)

:       0       0

ඉමේෂ් Friday, 11 March 2016 02:19 AM

කුරේ, මෝඩ කතා කියන්න එපා. මම කිව්වද අනිත් අයට බලන්න එපා කියලා? මම කිව්වේ ඉන්දුනීසියාවට විතරක් නෙමෙයි ඕක අපිටත් පෙනුනා කියලා (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 09 March 2016 08:35 AM

අපි මෙහෙ ඉඳන් ඕක දැක්ක නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site