පාකිස්තානයේ පෙෂාවර්හි දී රජයේ සේවකයන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් තුළ බෝම්බයක් පිපිරීමෙන් අඩු ගණනේ 16 දෙනකුවත් මියයන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
වයඹ දිග පාකිස්තානයේ ප්‍රධාන නගරය වන පෙෂාවර්හි බලධාරීන් ප්‍රකාශ කළේ බෝම්බ පිපිරීමෙන් 24කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.
එරටේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය අංශය සඳහන් කළේ කිලෝ 4ක් පමණ බරැති බෝම්බයක් මෙසේ පුපුරායන්නට ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන බසයක බෝම්බ පිපිරීමක්
අානන්ද Thursday, 17 March 2016 09:38 AM
ලංකාවෙත් මෙහෙම කාලයක් තිබුනද මටනම් මතක නැහැනේ.(අ)