තෙල් සංස්ථාවේ සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් බ්‍රසීලයේ හිටපු ජනති ලුයිස් ඉනැසියෝ ලුලා ද සිල්වාගෙන් එරට පොලිසිය ප්‍රශ්න කළ බව විදෙස් පුවත් සේවා කියයි.
ඔහුගේ නිවස වැටලූ පොලිසිය පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු මුදා හැරියේය.
වංචා දූෂණ සම්බන්ධයෙන් 2011 දී බලයෙන් පහවූ ලූලා ද සිල්වා පෙට්‍රොබ්‍රස්හි තෙල් සංස්ථාවේ මහා පරිමාණයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියි. ඒ සම්බන්ධයෙන් දිගුකලක් පරීක්ෂණද පැවැත්වෙන බව බ්‍රසීල වාර්තා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් මෙහෙම වෙන්නෙ නැහැ (නි)
බ්‍රසීලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)
මේ බ්‍රසීල පොලිසියද? මම නම් ලංකාවෙන් (නි)
බැරිද ලංකාවටත් ඇවිල්ලා වැඩ පටන්ගන්න? (නි)