ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් බටහිර ඉන්දුනීසියාවේ රියාව් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇතැයි එරට වාර්තා කියයි.
හෙලිකොප්ටර් මගින් ජල බෝම්බ දමා ලැව් ගිනි පාලනය කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
සෑම වසරකම ඉන්දුනීසියාවේ ලැව් ගිනි හේතුවෙන් විශාල ආර්ථික හානියක් සිදුවන බවද විදෙස් පුවත් සේවා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd