වල් අලි ප්‍රහාරයකින් මිය ගිය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතා වෙනුවෙන්  එම පවුලට නිවසක් තනා ගැනීම සඳහා නිව්යෝක් නුවර පී.සී වයර්ලස් ආයතනයේ ප්‍රධාන විධායක හා උපදේශක රෂීඩ් ස්මයිල් මහතාගේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ ප්‍රධාන විධායක  බෙන් නෑෂ් ඇමරිකා ඩොලර් 2000 ක මුදලක් (රුපියල් 285000) පිරිනැමීම පසුගියදා සිදුවිය.

ඇමරිකාවේ නිව්යෝක් නුවර ලංකාදීප මාධ්‍යවේදී ජනක පිටිගල මහතාගේ ඉල්ලීම පරිදි පීසී වයර්ලස් ආයතනය මෙම පරිත්‍යාගය සඳහා මූලික විය.

amerika_2016398277 amerika_2016398277-2