ඉරානයේ ධනවත් ව්‍යාපාරිකයකු වන බාබක් සන්ජානිට එරට අධිකරණය මරණීය දණ්ඩනය නියම කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඉන්ධන අලෙවියෙන් රජයට ලැබිය යුතු ඩොලර් බිලියන ගණනක ආදායමක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.
නීති විරෝධී ව්‍යාපාරවලටද සන්ජානි හවුල්වූ බවට යුරෝපා සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය මොහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන තිබූ බවත් තුර්කිය මලයාසියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් සමග තෙල් ගනුදෙනු කර වංචා සහගත ලෙස මුදල් උපයා ඇති බවත් ඔහුට විරුද්ධ චෝදනාවන්හි සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd